දෙවැනි සිදුහත්

මං ඇහැරුණා,

ලෝකෙම ඇස් නිලංකාර කරවන සුළු
නිල් පාට එළියකින් නැහැවිලා තිබුණා..
වටේට නිල් කටරොඩු මල් යායක් පිපුණා
ඒවා සුදු පාට වෙන්නත් ඇති..

කවුද දන්නේ?
නිල් එළියට මං වශී වෙලානෙ හිටියේ!

කොළ පාට සමණල්ලු රංචුවක්
අවාරයේ සිරිපා වන්දනාවේ ගියා..
ළඟින් හමාගෙන ගිය සුළං පාරක්
රහස් ගණනාවක් මග දිගට හළාගෙන ගියා!

මං රූපවාහිනිය ඕෆ් කළා…

කණාමැදිරි එළියෙන්,
මගේ කාමරේ බිත්ති හතර
ලස්සන රටා පිරුණු කලාගාරයක් වුණා..

එළිය තාමත් නිල් පාටයි..!

පොළොවේ පය ගහලා මං හිට ගත්තා
මෙච්චර වෙලා ඉඳගෙන හිටපු ගල් තලාව
ක්ෂණයකින් පොළොවට පස් වෙලා ගියා..

පිටිපස්සට අඩියක් තිබ්බේ,
බයකට එහෙම නෙමෙයි!

ඒත් ඊළඟට…

අඩිය තියපු තැන පුංචි නිල් මහනෙල් මලක්
පයට පෑගිලා, මිරිකිලා, දඟලමින් හිටියා..
පොඩ්ඩක් ගැස්සුණු පාර මං අඩි හයක්ම
ආපස්සට තිබ්බා!

‘චේ’ ගේ කතාව මතක තිබ්බට
මට ඒකෙන් වුණු වැඩක් නෑ!

අඩිය තියපු තියපු තැන් වල..
නිල් මහනෙල් මල් ගණනාවක්,
නෑ, හරියටම තව හයක් පිපුණා!

ඒ පාර නම් මං බය වුණා,
මුළුගත වුණා..
ඊළඟට ගල් වුණා!

ඉතිං මාත් අනිත් ගල් වගේම,
පොළොවට පස් වෙලා ගියා…

© 2013 Pamuditha Zen Anjana

Advertisements

15 thoughts on “දෙවැනි සිදුහත්

  1. uba mera porak bun uba hena hoda eka kiyanda, prasidda wenda mara namak ne mekata dala thiyenne “දෙවැනි සිදුහත්”, uba wage un kohoma hadunada manda, man danna baudda nowana unwath me wage balu katha kiyanne naha.

      • uba oya liyana ewwalin podi sathutak labapan , eth uba hena porak neme bun , uba hena asarana wela kiyala uba liyana ewwalin penawa , paw bun uba, ubata hena arthal da me wage ewwa liuwama. ubata awul nam math comment ekak dandada “elata liyala thiyenawa kiyala”.

  2. @nedakingobbaya.com

    ලොල්! උඹේ හිත රිදුනද මගෙ පැටියෝ? උඹත් අර අන්තර්ජාලයේ සැරිසරන අතරමං වෙච්ච වීර සිංහල බෞද්ධ කොල්ලෙක් වෙන්න ඇති නේ? උඹ දාපු කොමෙන්ට් එකේ තරම මචං උඹෙ නමෙන්ම පැහැදිලි වෙනවා! උඹේ කොමෙන්ට් එකෙන් මම කාලා ඇඳලා ඉන්නේ නෑනේ.. උඹට තියෙන කැසිල්ලට මගේ පෝස්ට් වල කොමෙන්ට් කරාට මම මොනා කරන්නද? අනික මම උඹට මේක කියවන්න කිව්වෙත් නෑනේ! ගිහින් වෙන කාගෙ හරි කාලේ කාපං! ජය!

    • hitha ridenne mokatada bun, ube moda chun ekatada. mama kiuwada yako uba mage comment eken kala adala innawa kiyala. ubanam mara buddhimathek kiyala penawa. me ube “දෙවැනි සිදුහත්” kiyana namen post eka hit kara ganda haduwata hit wela naha neda. moko kiyanne api meka gana paththare ad ekak damuda ?, ehema naththam uba oka rabanak aran gahala video ekak hadala dapan.

      • eka thama , uba dan muslim unta pakshpathiwa eka ehema newe wage pennala sinhala unta jathiwadi kiyanne islam agamema mewage ewwa uganwana kiyala danne nathuwada naththam danagena kiyanda bayeda ?
        Qur’an (5:51) – “O you who believe! do not take the Jews and the Christians for friends;

  3. @nedakingobbaya.com

    උඹට ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා මට තේරෙනවා! වැරදි තැන් වලින් අල්ලගන්න එපා! උඹට ඉංග්‍රීසි පුළුවන් කියලා හිතනවා.. මේකේ තියෙන පැහැදිලි කිරීම හොඳට කියවපන්.. මට උඹට සිංහලෙන් තේරුම් කර දිදී ඉන්න වෙලාවක් නෑ! උන්ගේ ආගම ගැන වද නොවී උඹ පන්සලකට ගිහින් හාමුදුරුවන්ගෙන් බුද්ධාගම ගැන හොඳට ඉගෙන ගනිං! එක එක එවුන්ගේ විශ්වාස වෙනස් කියලා උඹ උන් එක්ක ඇර ගත්තාම උඹේ ප්‍රශ්නේ විසඳෙන්නෙත් නෑ උගේ විශ්වාසේ වෙනස් වෙන්නෙත් නෑ! තව කතා තියෙනවනම් මාව ෆේස්බුක් එකේ මෙසේජ් එකක් එක්ක ඇඩ් කරපන්.. මෙතන කුණු ගොඩ වගේ ලට්ට ලොට්ට පුරවන්නේ නැතුව! ජය!

    http://www.answering-christianity.com/sami_zaatri/friends.htm

  4. oka mama kiyewwe naha , hethuwa oka ehema neme kiyanda unge un godak ewwa kiyanawa, liyala thiyena ewwa aran pennawa eka ehema neme kiayala ewwa mama kiyawala thiyenawa. eth unta ona welawata un ewwa naha kiyala oke hatiyata wada karanawa, hama ekama ehema neme wenda puluwan eth loke wena bahuthrayak siddi walin bahutharayak ehema kiyala kiyanda puluwan. bahutharaya lankawe nownath lankawe kawada hari wendath puluwan bohowita sinhala minissu owwa gana danuwath nownoth. malaysiaweth sharia nithiya nounata islam agamen iwath wena eka sahenta amaru karala thiyenne. anika lankawe unge(muslim) site karana unta aththa kiyala comment dapuwama(eka kunuharapayak nokiya) ewwa pahadili nokara comment ayin karanawa. eka hinda ubala sinhala unwa danuwath karana ayawa joke ekak kara ganne nathuwa hitapan. kawadahari ubata ungen wenda yana karaderakin berenne mewwa gana sinhala unwa danuwath karana ungen.
    anthima comment eka

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s